තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඔක්තෝම්බර් 10 මධ්‍යම රාත්‍රිය දක්වා

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඔක්තෝම්බර් 10 මධ්‍යම රාත්‍රිය දක්වා

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඔක්තෝම්බර (10) මධ්‍යම රාත්‍රි 12.00 දක්වා දීර් ඝ කර තිබෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

මීට පෙර සැලසුම් කර තිබුණේ එම කාලය (8) වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවයි.

COMMENTS