Homeප්‍රධාන පුවත්කොළඹ කලාපයේ සියලු පාසල් වලට හෙට නිවාඩුOctober 14, 2024 5:52 pm 0 කොළඹ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට දිනයේත් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි බස්නාහිර පළාත් වැඩබලන අධ්‍යාපන අධ්යක්ෂවරයා පවසන්නේ.