අර් ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට මාස හයක සිර දඬුවම්

අර් ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට මාස හයක සිර දඬුවම්

රජයට අයවිය යුතු රුපියල් කෝටි 355ක් වැට් බදු ගෙවීම් පැහැර හැරී යැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට මාස හයක සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග නිකුත් කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.

රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5 ක බැට් බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණා.