Homeඋණුසුම් පුවත්අද ඩොලරයDecember 9, 2024 4:19 pm 0 මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව එහි ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 286.1018 ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 294.7043 ක් ලෙසයි.