වාහන ගෙන්වන්න ආනයනකරුවන්ගෙන් රජයට අලුත් යෝජනාවක්

වාහන ආනයනකරුවන්ගේ සංගමය වාහන ආනයනය සම්බන්ධයෙන් රජයට නව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.
එම සංගමයේ ලේකම් ප්රසාද් කුලතුංග මහතා පැවසුවේ, ජනතාවට දරාගත හැකි මිලට වාහනයක් මිලදී ගැනීමට හැකිවෙන ලෙස එම යෝජනාවලිය ඉදිරිපත් කරන බවයි.

