ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළට

ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළට

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ අගයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, අද (10) පස්වරුව වනවිට එම තත්ත්වය ක්‍රමයෙන් අඩු වනු ඇති බවයි.

ශ්වසන අපහසුතා ඇත්නම් වෛද්‍ය උපදෙස් ගන්නා ලෙස ද ඔහු ජනතාවට දැනුම් දෙයි.

COMMENTS