Homeඋණුසුම් පුවත්රාජාංගනයේ වාන් දොරටු 4ක් විවෘත කරයිDecember 17, 2024 8:41 am 0 රාජාංගනයේ ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර තිබෙනවා. එම දොරටු 4 අඩි තුන බැගින් විවෘත කර ඇති අතර එයින් පිටවන ජලධාරිතාව තත්පරයට ගණ අඩි 3230 ක ජලධාරිතාවක් කලාවට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.