Homeප්‍රධාන පුවත්මුදල් කාරක සභාවේ ඉහළ පුටුව හර් ෂටDecember 18, 2024 11:25 am 0 මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා වන කාරක සභා සාමාජිකයන්ගේ නම් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව කාරක සභාවේ සභාපති ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට හිමිව තිබෙනවා.