අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද සිට

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද සිට

අද (18) පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතයි.

අද සිට ලබන 25 වැනි දා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

25 වැනි දා අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

COMMENTS