රාජිතගේ මෝසම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි

රාජිතගේ මෝසම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි

තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මෝසමෙන් මාර්ගයෙන් කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

COMMENTS