ක්වින්ටන් ඩි කොක් යළි ක්‍රිකට් පිටියට

ක්වින්ටන් ඩි කොක් යළි ක්‍රිකට් පිටියට

ක්වින්ටන් ඩි කොක් එක්දින පිටියෙන් සමුගැනීමේ තීරණය අවලංගු කර තිබේ.

ඒ අනුව, ක්වින්ටන් ඩි කොක් පාකිස්තාන සංචාරය සඳහා දකුණු අප්‍රිකානු සංචිතයට නම් කර ඇති බව වාර්තා වෙයි.

2023 ලෝක කුසලානයෙන් පසු ඩි කොක් එක්දින ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගියේය.

COMMENTS