දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙනවා.

අඹේපුස්ස දුම්රිය ස්ථානය අසළදී දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම ඊට හේතුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වන විට කාර්මික දෝෂය නිවැරදි කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සඳහන්.

කෙසේ වෙතත් මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය නිවේදනය කරනවා.

COMMENTS