වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105කට වැඩ වරදී

වැඩිමිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105ක වැටලීම සිදු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
එම අධිකාරිය පැවසුවේ, පසුගිය සති දෙකක කාලය තුළ දිවයින පුරා එම වැටලීම් කළ බවයි.
එම වෙළඳසැල් හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද එම අධිකාරිය පැවසුවේ ය.

