“දේශ බන්දු – වදක රාජ්‍යක යුනිෆෝම් දෝංකාරය” කෘතිය කරළියට

“දේශ බන්දු – වදක රාජ්‍යක යුනිෆෝම් දෝංකාරය” කෘතිය එළිදැක්වීම ඊයේ කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
තරිඳු ජයවර්ධන මහතා රචනා කළ මෙම කෘතිය පිළිබඳ විශේෂ සංචාදයක්ද මෙහිදී පැවැත්වුණා.
නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට දේශපාලනඥයින් , සිවිල් ක්‍රියාකාරීන් , වෘත්තිය සමිති නායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

