ඉන්ධන මිල වෙනස් වුන හැටි

ඉන්ධන මිල වෙනස් වුන හැටි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

අඩු වූ මිල සහ නව මිල පහතින්,

  • පෙට්‍රල් 95 – රු.06 කින් (නව මිල රු.335)
  • ඔටෝ ඩීසල් – රු.06 කින් (නව මිල රු.277)
  • භූමිතෙල් – රු.05 කින් (නව මිල රු.180)

නොවෙනස්වන ඉන්ධන වර් ග

  • පෙට්‍රල් 92 – මිල රු.299
  • සුපිරි ඩීසල් – මිල රු. 313

COMMENTS