SLS සහතිකය පිළිබඳ අති විශේෂ ගැසට්ටුවක් එළියට

SLS සහතිකය පිළිබඳ අති විශේෂ ගැසට්ටුවක් එළියට

ප්‍රමිති පිරිවිතරවලින් ආවරණය විය යුතු භාණ්ඩ SLS සහතිකය නොමැතිව නිශ්පාදනය , ඇසිරීම , බෙදාහැරීම , ප්‍රවාහනය , ගබඩා කිරිම හෝ විකිණීම නොකළ යුතු බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ , පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින්.

2026 අප්‍රේල් පළවු වැනිදා සිට එම නීතිය බලාත්මක බව ගැසට් නිවේදනයේ දැක්වේ.

COMMENTS