විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලබාදෙන්න තවත් දුරකතන අංක කිහිපයක්

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලබාදෙන්න තවත් දුරකතන අංක කිහිපයක්

දිවයිනේ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා මහජනතාව වෙත තවත් නව දුරකතන අංක කිහිපයක් හඳුන්වාදීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්‍, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විශ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ තොරතුරු මහජනතාවට සෘජුවම මෙම අංක ඔස්සේ දැනුම්දීමේ හැකියාව පවතිනවා.

අද (03) සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් යටතේ සිටින දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ හා කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ පහත දුරකතන අංක වෙත එම තොරුතුරු ලබා දීමේ හැකියාව පවතින බවයි පොලිසිය පවසන්නේ

Telephone Number List

COMMENTS