Homeප්රධාන පුවත්බිත්තර මිළ පහළටOctober 6, 2025 10:38 am 0 බිත්තර මිළ පහළ ගොස් ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසයි. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 28 ක මිළකට අලෙවි වේ. රතු බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 30 ක මිලකටයි.