කොට්ටාව අධිවේගී පිවිසුම් මාර් ගය අසල විශේෂ මෙහෙයුමක්

මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධකරුවන් සොයා කොට්ටාව අධිවේගී පිවිසුම් මාර්ගය අසළ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙයි.
මෙම මෙහෙයුමෙන් අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් සහ වරෙන්තුකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි
අදාළ මෙහෙයුමෙන් කොළඹ බලා ධාවනය වන බස් රථ ඇතුළු සියලුම රථ වාහන පරීක්ෂාවට ලක් කර ඇත.
පොලීසිය විසින් ක්‍රියාත්මක කරන ලද විමර්ශන වලදී ලද විශේෂ තොරතුරු මතයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙයි.

