ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින සටන අද

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින සටන අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත්වෙනවා.

රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර එක්දින තරගාවලිය තරග 3කින් සමන්විතයි.

COMMENTS