රාජ්‍ය ආයතන අද සිට යළි වැඩ අරඹයි

රාජ්‍ය ආයතන අද සිට යළි වැඩ අරඹයි

සියලු රාජ්‍ය ආයතන අද සිට සාමාන්‍ය පරිදි විවෘත කරන බව, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර සඳහන් කළේ, අදාළ පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී එම තීරණය ගත් බවයි.

COMMENTS