කැලණි ගඟ දකුණු ඉවුර උපරිම ජල මට්ටමේ

කැලණි ගඟ දකුණු ඉවුර උපරිම ජල මට්ටමේ

කැලණි ගඟේ ගංවතුර පාලන වේල්ල උපරිම මට්ටමට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එල් එස් සූරියබණ්ඩාර ජනතාවට දැනුම් දෙන්නේ, ඒ සම්බන්ධයෙන් නිකුත් කරන අනතුරු ඇඟවීම් කෙරෙහි විශේෂ අවදානයක් යොමු කරන ලෙසයි.

COMMENTS