පාසල් ආරම්භක දිනයේ වෙනසක් නෑ – අධ්‍යාපන ලේකම්

පාසල් ආරම්භක දිනයේ වෙනසක් නෑ – අධ්‍යාපන ලේකම්

පාසල් ආරම්භක දිනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

ඒ අනුව පෙර දැනුම්දුන් පරිදි දෙසැම්බර් 16 වන දින පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහත කියා සිටියේය.

කෙසේ වෙතත් පාසල් ආරම්භය සම්බන්ධයෙන් අද (02) දිනයේ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS