Homeප්‍රධාන පුවත්ආපදා නිසා වැසූනු සත්වෝද්‍යාන යළි විවෘත කෙරේDecember 4, 2025 11:43 pm 0 ආපදා තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ දෙහිවල හා පින්නවල සත්වෝද්‍යාන යළි විවෘත කර තිබේ. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ ගස් කඩා වැටීමෙන් එම සත්වෝද්‍යාන වසා දැමුණි.