දුම්රිය මාර් ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරිමට තිරණයක්

දුම්රිය මාර් ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරිමට තිරණයක්

ඉන්දිය මූල්‍ය පහසුකම යටතේ දුම්රිය මාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීමට තිරණය කර තිබේ.

ඉන්දියාව ලබාදෙන ණය පහසුකම මගින් රඹුක්කන සිට කඩුගන්නාව දක්වා මාර්ගයේ ප්‍රතිසංස්කරණ සඳහා ඇස්තමේන්තු ගත වියදම ඩොලර් මිලියන 74ක්.

කඩුගන්නාවේ සිට පෙරාදෙණිය දක්වා මාර්ගයේ ඉදිකිරීම් සඳහා ඩොලර් මිලියන 02 ක් වැය වෙතැයි ඇස්තමේන්තු ගත කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ය.

මේ අතර ඉන්දීය මූල්‍ය පහසුකම මගින් සිදුකෙරෙන උතුරුමාර්ගයේ මහව සහ ඕමන්ත අතර කොටස ප්‍රතිසංස්කරණය වෙනුවෙන් වැය වෙතැයි අපේක්ෂිත මුදල ඩොලර් මිලියන 05ක්.

COMMENTS