නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් වෙන්නප්පුවේ පුද්ගලයන් 05 ක් මරු‍ට

නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් වෙන්නප්පුවේ පුද්ගලයන් 05 ක් මරු‍ට

මියගිය පුද්ගලයන් තිදෙනෙකුගේ මළ සිරුරු වෙන්නප්පුව, මාරවිල ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී සොයාගෙන ඇති බව පොලීසිය පවසනවා.

එහිදී, අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු වෙන්නප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

ඔවුන් නීතිවිරෝධී මත්පැන් වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇති බවයි සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

COMMENTS