Homeප්‍රධාන පුවත්ග්රෙගරි වැවට සී ප්ලේන් එකක් කඩා වැටෙයිJanuary 7, 2026 12:55 pm 0 අද (07) දහවල් ගොඩබැස්වීමකට සුදානමින් තිබූ සී ප්ලේන් එකක් නුවරඑළියේ ග්‍රෙගරි වැවට කඩා වැටී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ එහි කිහිපදෙනෙකු සිට ඇති අතර, ඔවුන් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.