ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් දිවි ගමන නිමා කරයි

ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් දිවි ගමන නිමා කරයි

ජාත්‍යාන්තර කීර්තියට පත් මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ ආරක්ෂක තීරු ලිපි රචකයෙකු වූ ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 81 වැනි වියේ පසු වූ බව සඳහන් වේ.

COMMENTS