අමෙරිකාවේ පොළොව හෙල්ලෙයි

අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.
රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
භූකම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති අතර සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර නොමැති බව සඳහන් වේ.

