ගැබිණි සමයේදී මව්වරුන්ගෙන් සියයට 13කට දියවැඩියාව – සෞඛ්‍ය අංශ

ගැබිණි සමයේදී මව්වරුන්ගෙන් සියයට 13කට දියවැඩියාව – සෞඛ්‍ය අංශ

ගැබිණි සමයේදී මව්වරුන්ගෙන් සියයට 13කට වැඩි පිරිසකට දියවැඩියාව වැළදී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

වැරදි ආහාර පුරුදුද ඊට හේතුවී ඇති බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති දියවැඩියාව සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා සඳහන් කළේ.

COMMENTS