වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1750 දක්වා ඉහළට

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1750 දක්වා ඉහළට

මේ මාසයේ සිට වතු කම්කරු වැටුප රුපියල් 400 කින් ඉහළ දමා ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.
ඒ අනුව වතු කරම්කරු දෛනික වැටුප රුපියල් 1750 ක් දක්වා ඉහළ යනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.

COMMENTS