අස්වැසුම ජනවාරි මස දීමනාව අද බැංකුවට

අස්වැසුම ජනවාරි මස දීමනාව අද බැංකුවට

අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව අද බැංකුගත කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
එම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාවද අද දිනයේ බැංකු ගත කෙරෙනු ඇති.

පවුල් දාහතර ලක්ෂ 15584 කට ඒ යටතේ ප්‍රතිලාභ හිමිවන බව අමාත්‍යංශය සඳහන් කළේ ය..

වැඩිහිටි දීමනා ප්‍රතිලාභය හිමිවන පවුල් සංඛ්‍යාව හය ලක්ෂ 18,440 කි.

COMMENTS