Homeප්‍රධාන පුවත්ලාෆ් ගෑස් මිල ඉහළ ගිය හැටිFebruary 7, 2026 7:23 am 0 අද (06) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ඉහළ දමා තිබේ. ඒ අනුව නව මිල , නව මිල 12.5kg – රු. 4,330, 5kg – රු. 1,742 කි