මීනග⁣යා දුම්රිය අද සිට යළි මඩකලපුවට

මීනග⁣යා දුම්රිය අද සිට යළි මඩකලපුවට

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන්, නවතා තිබූ මීනග⁣යා දුම්රිය අද(23) සිට යළි ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ, කොටුවෙන් මඩකලපුව බලා රාත්‍රී 7.00ට දුම්රිය ධාවනයට පියවර ගන්නා බවයි.

COMMENTS