ඉන්දීය ධීවරයින් 12ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදාව භාරයට

මන්නාරමට දකුණින් වූ මුහුදු ප්රදේශයේදී නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් ධීවර කටයුතු සඳහා යාත්රාව ද සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පැවසුවේ ය.
යාත්රාව සහ ධීවරයින් මන්නාරමට රැගෙනවිත් ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර කාර්යාලයට භාරදීමට නියමිතව ඇතැයි නාවික හමුදාව සඳහන් කරන ලදී.
දෙවන සහ තෙවන තරග එම මස 22 සහ 25 යන දිනවල ඩුබායිහිදී පැවැත්වෙයි.
මෙම ක්රිකට් තරගාවලිය සංවිධාන කරනු ලබන්නේ, ඇෆ්ගනිස්ථාන ක්රිකට් මණ්ඩලය විසිනි.

