ඉරාකය ගුවන් අවකාශය වසා දමයි

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධ ඉරානයට එල්ලකළ ප්‍රහාර මාලාවෙන් පසු ඉරාකය සිය ගුවන් අවකාශය වසා දමා තිබේ.
ඒ අනුව ඉරාක සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් එරට ගුවන් සීමාව හරහා සියලුම ගුවන් ගමනාගමනය නිල වශයෙන් අත්හිටුවා ඇත.
ඉරාන අගනුවර දැවැන්ත පිපිරීම් 3ක් සිදු වූ වහාම එර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන්ගමන් මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කරන බවද එම අධිකාරිය නිවේදනය කළේය.

