අද දිනයේ මැදපෙරදිගට යන ශ්‍රී ලංකන් ගුවන් සේව​යේ සියලු යානා අවලංගු කරයි

අද දිනයේ මැදපෙරදිගට යන ශ්‍රී ලංකන් ගුවන් සේව​යේ සියලු යානා අවලංගු කරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මැදපෙරදිග බලා යන සියලු ගුවන් ගමන් අද දිනයේ අවලංගු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මැදපෙරදිග මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති අතර, තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

COMMENTS