ගොවි ජනතාවට ඉන්ධන ලබාගැනීමට විශේෂ වැඩපිළිවෙළක්

ගොවි ජනතාවට ඉන්ධන ලබාගැනීමට විශේෂ වැඩපිළිවෙළක්

ගොවි ජනතාවට අවශ්‍ය ඉන්ධන, තම අනන්‍යතාව තහවුරු කර ලබා ගැනීමට හැකියාව ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් රජය අවධානයෙන් සිටින බවයි.

රට තුළ ප්‍රමාණවත් ලෙස ඉන්ධන තිබෙන බවත්, ගොවි ජනතාව අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

COMMENTS