දින 10කදී ඩීසල් මෙට්‍රික් ටොන් 57,000ක් හා ප්‍රෙටල් මෙට්‍රික් ටොන් 47,000ක් නිකුත් කරලා

මැදපෙරදිග ගැටුම් ආරම්භ වී පළමු දින 10 තුළ ඩීසල් මෙට්‍රික් ටොන් 57,000ක් පිරවුම්හල් හරහා ජනතාවට නිකුත්ව තිබේ.
එලෙස නිකුත් කර ඇති ප්‍රෙටල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 47,000ක්
නැව් 2ක ඉන්ධන ඒ අතර වන බවත් මාස එක හමාරක කාලයක් තුළ නිකුත් කෙරෙන ඉන්ධන ප්‍රමාණය දින 9ක් ඇතුළත නිකුත්ව ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළා.

