Homeප්‍රධාන පුවත්බස් ගාස්තුව ඉහළ ගිය හැටිMarch 24, 2026 7:11 am 0 ඊයේ(23) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 12.19% කින් ඉහළ දමා තිබේ. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක්.. එය රුපියල් 3 ක වැඩිවීමක්. එමෙන්ම අවසන් බස් ගාස්තුව රුපියල් 2422 ක් දක්වා ඉහළ දමා තිබේ. එය රුපියල් 263ක වැඩිවීමක්.