රාජ්‍ය යාන්ත්‍රනය හරහා ගොවීන්ට පෙහොර

අතරමැදියන්ගෙන් තොරව රාජ්‍ය යාන්ත්‍රනය හරහා ගොවීන්ට පෙහොර නිකුත් කිරිමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ, ඒ අනුව පොහොර මිටියක් අලෙවි කළයුතු මිල සම්බන්ධයෙන්ද පෞද්ගලික අලෙවිකරුවන් සමග එකඟතාවයකට පැමිණ ඇති බවයි.

