පවතින කාලගුණයත් සමග ජල පරිභෝජනය වාර් තාගත ලෙස ඉහළට

පවතින කාලගුණයත් සමග ජල පරිභෝජනය වාර් තාගත ලෙස ඉහළට

පවතින කලගුණික තත්ත්වය සමඟ පානිය ජල ඉල්ලුම වැඩි වී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩල පවසයි.

එහි සභාපති චන්දන බණ්ඩාර සඳහන් කළේ, පානිය ජලයට වැඩිම ඉල්ලුමක් ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි.

COMMENTS