ලිට්‍රෝ සහ ලාෆ්ස් ගණන් උස්සපු හැටි

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල වැඩි කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.
- කිලෝ ග්‍රෑම් 12.5 – රු.775 කින් (නව මිල රු.4,765)
- කිලෝ ග්‍රෑම් 5 – රු.308 කින් (නව මිල රු.1,910)
- කිලෝ ග්‍රෑම් 2.3 – රු.140 කින් (නව මිල රු.890)
………………………………………………….
මේ අතර ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල වැඩි කිරීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.
- කිලෝ ග්‍රෑම් 12.5 – රු.1,070 කින් (නව මිල රු.5,700)
- කිලෝ ග්‍රෑම් 5 – රු.418 කින් (නව මිල රු.2,280)

