Homeප්‍රධාන පුවත්බදාදා නිවාඩුව හෙට සිට අවලංගුයිApril 7, 2026 7:43 am 0 රජයේ කාර්යාල සදහා ලබා දී තිබූ බදාදා නිවාඩුව හෙට (8) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේ, එදිනට සාමාන්‍ය පරිදි පාසල්ද පැවැත්වෙන බවයි.