Lanka IOC සුපර් ඩීසල් මිල ඉහළට

Lanka IOC සුපර් ඩීසල් මිල ඉහළට

අද (8) සිට බලපැවැත්වෙන පරිදි Lanka IOC සමාගම සුපර් ඩීසල් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ලීටරයක නව මිල රු. 600කි.

COMMENTS