Homeප්රධාන පුවත්Lanka IOC සුපර් ඩීසල් මිල ඉහළටApril 8, 2026 7:11 am 0 අද (8) සිට බලපැවැත්වෙන පරිදි Lanka IOC සමාගම සුපර් ඩීසල් මිල ඉහළ දමා තිබේ. ඒ අනුව ලීටරයක නව මිල රු. 600කි.