භාරතයේ ගීත කෝකිලාවිය ආශා බෝස්ලේ දිවි සැරිය නිම කරයි

භාරතයේ ගීත කෝකිලාවිය ආශා බෝස්ලේ දිවි සැරිය නිම කරයි

නූතන ඉන්දියානු සංගීතයේ ශ්‍රේෂ්ඨතම ගායිකාවක් ලෙස සැලෙකන ජනප්‍රිය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ දිවි සැරිය නිම කර තිබෙනවා .

මියයන විට ඇය 92 වියෙහි පසු වී ඇති බවයි සඳහන් වන්නේ .

හෘදයාබාධ තත්ත්වයක් සහ ස්වසනාබාධ තත්ත්වයක් හේතුවෙන් ඇය ඊයේ මුම්බායි හී රෝහලක් වෙත ඇතුළත් කර තිබුණා .

ඒ අනුව ඊයේ රාත්‍රියේදී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති ඇය අද (12) උදෑසන මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා .

COMMENTS