ආනයනික බිත්තර ගාල්ල සහ මාතරටත්

ආනයනික බිත්තර ගාල්ල සහ මාතරටත්

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර අද (28) සිට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ලංකා සතොස අලෙවිසැල් තුලින් ද මිලදී ගත හැකි බව එම ආයතනය පවසනවා.

මෙහි පළමු අදියර ආරම්භ කෙරුණේ බස්නාහිර පළාතෙන්.

ආනයනික බිත්තරයක් රුපියල් 35 කට තම අලෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ලංකා සතොස ආයතනය සදහන් කළා.

COMMENTS