Author: Author
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් දසදෙනා පෙබරවාරි 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඒ ... Read More
IMF නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය අවසන් කරයි
'දිට්වා' සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් මෙරටට පැමිණි IMF කණ්ඩායම සිදුකළ සංචාරය මේ වනවිට අවසන් ... Read More
අධිවේගයේ ආසන පටි නීතිය කඩ කරන රියැදුරන් වැටලීම ඇරඹෙයි
අධිවේගී මාර්ග වල ආසන පටි නොපැළඳ රථවාහන පදවන හා රථවාහනවල ගමන් ගන්නා සියලු දෙනාට එරෙහිව දඩ පැනවීම ආරම්භ කළ බව පොලීසිය පවසයි. රථවාහන හා මාර්ග ... Read More
E-Gate අද සිට කටුනායක ගුවන් තොටුපොළේ විවෘතයි
කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු අද (28) සිට නිල වශයෙන් විවෘත කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රධාන ආගමන විගමන නිලධාරි ... Read More
අස්වැසුම ජනවාරි මස දීමනාව අද බැංකුවට
අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව අද බැංකුගත කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.එම අදියර ... Read More
ජනවාරි මුල් සති තුනේ රේගුවේ ආදායම බිලියන 175.4යි
ශ්‍රී ලංකා රේගුව සඳහා 2026 ජනවාරි මාසයේ දී ලබාදී තිබූ ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 160.2 අගය ඉක්මවමින් සති තුනක් තුළ රුපියල් බිලියන 175.4ක ආදායමක් ... Read More
2025 අපනයන ආදායම ඩොලර් බිලියන 17.2 ඉක්මවයි
2025 වසරේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 17.2 ඉක්මවා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එය අපනයන ඉලක්කයෙන් 94.79%කට වඩා වැඩි ප්‍රමාණයක් බව අපනයන ... Read More
අද FCID යට ශිරන්තිට එන්න බෑ කියයි
පෞද්ගලික හේතූන් මත තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුම් දී තිබේ. නීතීඥයෙකු මාර්ගයෙන් පොලිස් ... Read More
රන් මිල ඉතිහාසයේ ඉහළම අගයට
ලෝක වෙළඳපොළේ රන් මිල ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලර් 5,000 සීමාව පසු කරමින් අතිශය තීරණාත්මක වාර්තාවක් පිහිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2025 වසරේදී ... Read More
IFC වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 166ක ආයෝජනයක්
ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට සහාය වීම සහ ආර්ථික ස්ථායිකරණයේ සිට තිරසාර සංවර්ධනය දක්වා රට සංක්‍රමණය වීම වේගවත් කිරීම සඳහා IFC හෙවත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් ඩොලර් මිලියන ... Read More

