Author: Author

මත්ද්‍රව්‍ය සහ අපරාධවලට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා

Author- September 23, 2025

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණයවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. මේ වනවිට මහජනතාව විසින් ලබාදෙන තොරතුරු සහ ... Read More

වැඩබලන අමාත්‍යවරු සිව් දෙනෙක් පත් කෙරේ

Author- September 23, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම හේතුවෙන්, අමාත්‍යාංශ 04 ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් ... Read More

ශ්‍රී ලංකා – පාකිස්තාන තීරණාත්මක ගැටුම අද

Author- September 23, 2025

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ තීරණාත්මක තරඟයක් අද (23) රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතරයි. ඩුබායි ජාත්‍යන්තර ... Read More

ඉදිරි මාස දෙකේදී සෞඛ්‍ය කාර් ය සහයකයෝ 1900 ක් බඳවා ගන්න සැලසුම්

Author- September 23, 2025

රෝහල් වල අතරමඟ නවතා ඇති ඉදිකිරිම් සංවර්ධන ව්‍යාපෘති ඉදිරි වසර දෙක ඇතුලත අවසන් කිරීම සඳහා රුපියල් බිලියන 45 ක් වෙන්කර තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ... Read More

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල දිවි ගමනට සමුදෙයි

Author- September 23, 2025

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා අද (23) උදෑසන 5.45ට පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය ... Read More

ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදයි

Author- September 23, 2025

ජාතන්තර සංඥා භාෂා දිනය අදට යෙදි තිබේ. සංඥා භාෂා හිමිකම්වලින් තොර මානව හිමිකම් නොමැත යන්න මෙවර එහි තේමාවයි. එහි සැමරුම් උත්සවය, අග්‍රාමාතවරියගේ ප්‍රධානත්වයෙන් අද (23) ... Read More

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

Author- September 23, 2025

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ. එහි සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතව ඒ බව දැනුම් දී ඇත. විදුලිබල සැපයීම ... Read More

අද ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

Author- September 23, 2025

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව ... Read More

සියලු දෙනාම එකතු කරගෙන මට ඕනේ, නාමල්ගේ අනාගතය හදන්න – රෝහිත

Author- September 22, 2025

තමාට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ අනාගතය සකස් කිරීමට සියලු දෙනාම එකතු කර ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. පක්ෂය හැර ගිය සියල්ලන්ම ... Read More

නව විදුලිබල සමාගම් හතර සඳහා සේවකයින් සම්බන්ධ කර ගැනීම ආරම්භ කෙරේ

Author- September 22, 2025

ලංකා විදුලිබල සංශෝධන පනත ක්‍රියාත්මක කරමින් පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරිත්වය සහිත සමාගම් 04 සඳහා සේවකයින් සම්බන්ධ කිරීම ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ... Read More